පෙරියමුල්ලේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි…

0
12

මීට සුළු වෙලාවකට පෙර මීගමුව පෙරියමුල්ලේදී ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්ථා වේ.

සුන්බුන් වලට යටවීමෙන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර රෝහල් ගතකල සිව් දෙනාගේ තත්වය බරපතල නැතැයි වාර්තාවේ

මෙමෙ පුවත පිළිබද වැඩි විස්තර බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here