පොඩි සාගර වෙඩි තබාගෙන මියයයි

728x150

මිගමුව පියපේම මානික්ක රත්න

imagesප‍්‍රබල අපරාධ කණ්ඩායමක නායකයෙකු 20 දින රාති‍්‍ර 10 30 පමණ තමන් සතු ගිණි අවියකින් ෙවිඩි තබාගෙන මියගොස් ඇතැයි මිගමුව නීතිය බල ගැන්විෙමි ඒකකය කියයි.
මිය ගොස් ඇත්තේ අංක 19 බෝධි රාජමාවත මාදුව පදිංවී මානික්කුගේ සුමිත් දයාරත්න නොහොත් පොඩි සාගර 39 විවාහක පුද්ගලයෙකුය
ෙමි තැනැත්තා මිනී මැරුම් 10කට චෝදනා ලැබු අයෙකු බව කියයි තවද මොහුට ලංකාෙවි විවිධ අධිකරණ වලින් වරෙන්තු ගණනාවක් නිකුත් කර ඇත මිය ගිය අයව ඇප තබා තබා නිදහස් කළ අයකු එම ඇපෙන් නිදහස් වන බව ප්‍රරකාශ කල නිසාද මොහු එම පුද්ගලයා වේ ඩි තබා ඝතනය කර ඇති බවට කරුණු වර්තා වී ඇත.
ගොකරැුල්ල පොලිස් වසමට අයත් පහල මැද ගම කුබුක්කැෙටි ප‍්‍රදේශයේ අවරුදු 20 ක් සිර දඩුවම් විදින පුද්ගලයෙකුගේ බිරිදක් සමග මොහු අනියම් ඇසුරක් පවත්වමින් තිෙබි මිය ගිය තැනතාව චෝදනා කීපයක් සම්බන්දයෙන් මිගමුව තීතිය බල ගැන්විෙමි ඒකකය අත් අඩංගුවට ගැනීමට කටයුතු යෙදමින් සිටියේය අනියම් බිරිද බව කියන ඇගේ ඉහත නිවසේ මොහු (මිය ගිය අය* සිටින බවට ලැබුණු නොරතුරක් මත මිගමුව නීතිය බල ගැන්විෙමි ඒකකය හා පොලිස් විශේෂ කාර්ය්‍ය බලකාය සමග 20 දින රාති‍ එම නිවස වටලා ඇත පසුව මෙම තැනැත්තා පොලිසියෙන් ෙබිරි යාමට නොහැකි බව දැන එම නිවස තුලදීම ඔහු සන්තකයේ තිබූ  එම් 9 වර්ගයේ රිවෝල්ර්යකින් වෙඩි කීපයක් තබාගෙන මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
මිගමුව කොඨාශ ජේශඨ පොලිස් අධිකාරි අනුර අෙබිවික‍්‍රම මහාතාගේ උපදෙස් මත නිතිය බලගැන්විෙමි ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක මනෝහරම් උප පොලිස් පරික්ෂක දසනායක පොලිස් සරුයන් වරුන් වන 63188 මොහෙමඩි රවුප් 7000 චන්දන පොලිස් කොස්තාපල් වරුන් වන 51744 පෙරේරා 67229 අමල් පො කො රී 15248 ජයසේන සහ උප පොලිස් පරික්ෂක එල් එම් එන් විජේසිංහ සැරයන් 11948 උයද කුමාර යන පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ නිළධාරින් ඇතුළු පිරිසක් මෙම වැටලීමට එක් උවුහ.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...