පොලිස් නිලධාරින්ට මරු කැදවු වාහනයේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

 මාර්ග අංක 273 මිගමුව ජාඇල මාර්ගයේ  මිගමුව දෙසට අධික බීමතින්  මෝටර් රථ ධාවන තරගයක යෙදී   මිගමුව දෙස සිට සිට ජාඇල දෙසට රාජකාරි කටයුතක් සදහා  ගමන්කරමින් සිටි මිගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු   අනතුරක් සිදුකර මරණයට පත් වීම සම්බන්දයෙන් අත් අඩංගුවට පත්ව සිටි මෝටර් රථයේ රියැදුරු හර්ෂ ඉන්ද්‍රජිත් වඩුගේ යන සැකකරු නොවැම්බර් මස එකොලොස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා ඊයේ  (30) දින නියෝග කළේය.

9697

93මෙම අනතුරින් මරණයට පත්වුයේ මිගමුව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කල වයස අවුරුදු  13 ක සහඅ වුරුදු  7 වයස් වල දරුවන් සිට්න 39  වියැති අසෝක ලලිත් යසනායක නමැති ආනමඩුවේ පදිංචි පොලිස් කොස්තාපල් වරයා සහ වයස අවුරුදු  2 ක් සහ අවුරදු  එකක  වයසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින  දංකොටුවේ පදිංචි ඒ.එම.සමින්ද බණ්ඩාර නමැති  වයස 32 ක් වන පොලිස් කොස්තාපල් වරයාය .103

මියගිය අශෝක ලලිත් යසනායක මහතා පාසැල් දරුවන් මෙන්ම මහජනයා අතරද ඉතාමත් ජනප්‍රිය පොලිස් නිලධාරියෙක් විය.dscn0357

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...