පොලිස් නිලධාරීන්ගේ යතුරු පැදිය ගැටුණු කන්ටේනරය නතරවුණේ ඩිසල් අවසන් වීමෙන්

කටාන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට මරුකැදවූ යතුරු පැදි කන්ටේනර් අනතුර සිදුවූ කන්ටේනරය එම ස්ථානයේ නතර වී ඇත්තේ ඩිසල් අවසන් වීමෙන් .මෙම කරුණු අනාවරණය වුයේ රාජකාරි කටයුත්තක් සදහා පිටව ගොස් යලි පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී අනතුරට ලක්ව මියගිය කටාන පොලිසියේ නිලධාරීන් දෙදෙනාගේ මරණ පිලිබදව මිගමුව දිස්ත්රිික් මහා රෝහලේ හදිසි මරණ පරීක්ෂික කිර්ති සිරි ජයන්තවික්‍රමරත්න මහතා හමුවේ (27) පැවති මරණ පරීක්ෂණයේදී ලොරි රථයේ රියදුරු ඉදිරිපත් කල සාක්ෂි වලිනි80
මෙම අනතුරින් මියගොස් ඇත්තේ නවගමුව හෝමාගම කඩුවෙල පාරේ පදිංචි ව සිටි දෙදරු පියකු වන පොලිස් සැරයන් කිර්ති විපුල මුණසිංහ(46) සහ මාතර කටුවන පදිංචිව සිටි පොලිස් රියදුරු එච් බුද්ධික මහේස් චන්ද්ර දාස (26) යන නිලධාරින්ය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...