පොලිසියෙන් සොයමින්සිටි පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රීන් දෙදෙනා මිගමුව පොලිසියට බාරවේ

728x150


වැඩිකළ රථවාහන දඩ මුදල් අඩුකරන ලෙස බලකරමින් දෙසැම්බර්  
2දින මීගමුවේ පැවති උද්ඝෝෂණය සංවිධානාත්මකව මෙහෙයවා ඇතිබවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටි ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන  බස්නාහිර පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී වරුන් දෙදෙනා මේවනවිට නිතිඥයන් මාර්ගයෙන් මිගමුව පොලිස් ස්ථානය වෙත බරවී ඇති අතර ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සදහා මේවනවිට ඔවුන් ගෙන් ප්‍රකාශයන් සටහන් කරගැනීම මිගමුව මුලස්ථාන පොලිසියේදී සිදුවෙමින් පවතී

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 84 posts in දේශපාලනය category
Recommended for you
කටානේ වැඩිහිටියන් 300 ක ගේ පෙනීම රජිත හපුආරච්චි පළාත් සභා මන්ත්‍රීවරයා නිවැරදි කරයි

රජිත හපුආරච්චි බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයාට පළාත් සභා අරමුදලින් ලැබුණු ප්‍රතිපාදනවලින් කටාන ආසනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි...