ප‍්‍රසන්න විජයග‍්‍රහණය සමරයි

728x150

කොටි ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් විජයග‍්‍රහණයේ 7 වන සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු කිරිබත් දන්සැලක් 18 දින කොරස මෝල හංදියේදී ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැවුම්කරු ප‍්‍රසන්න රණතුංග  මන්තී‍්‍රවරයාගේ  ප‍්‍රධානත්වයෙන් පැවැත්වින. එහිදී ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා  විජයග‍්‍රහණය සමරමින් වාහනවල ජාතික කොඩිය ඇලවූ අයුරු .

ප‍්‍රදීප් අනුර කුමාර

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...