බඩල්ගම මයුරා ගිණිකෙලි ගිණිගනී දෙදෙනෙකු රෝහලේ තත්වය බරපතලයි

0
10

දැනට සුළු වෙලාවකට පෙර ගිණිකෙලි කම්හලක සිදුවූ පිපිරීමකින් හටගත් ගිනි ගැනීම් හේතුවෙන් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.මෙසේ ඇතුලත් කර ඇත්තේ සුරේෂ් සහ රගුහාරා නමැති වයස 19 සහ වයස 17 ක් වන තරුණයන් දෙදෙනෙකි.

මෙසේ ගිනිගෙන ඇත්තේ  බඩල්ගම ලිහිණියා ගම්මන ශ්‍රමදාන මාවතේ අංක 97 දරන ස්ථානයේ පිහිටි මයුරා  ගිණිකෙලි කමහලයි දිවුලපිටිය පොලිස් ස්ථානයේ  ස්ථානාධිපති සුමිත් මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය පිලිබදව  වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here