බල්ලාගේ වැඩය බුරුවන් කිරීම

මෙම ජයරුපවලින් දැක්වෙන්නේ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනයවන වෙස්ප්රෝ නමැති ආරක්ෂක සේවය මගින් මිගමුව මහරෝහලට අනුයුක්තව සේවයේ යොදවා ඇති ආරක්ෂක අංශයේ සේවකයන් දෙදෙනෙකු තමන්ට පවරා ඇති ආරක්ෂක රාජකාරිය පසෙකට දමා  ජංගම දුරකථනයකින් ජයාරූප ගනිමින් සිටින අන්දමයි

මෙම  ආරක්ෂක නිලධාරීන්ට වැටුප් ගෙවන් නේ මහජන මුදලෙනි.එයද ලබන්නේ  සෞඛ්‍ය සදහා වෙන්කරන මුදලිවලිනි. මොවුන්  රෝහල් අධ්‍යක්ෂක ඉදිරි පිටමෙලෙස කටයුතු කරන්නේ නම් අනෙක් වෙලාවට රාජකාරි කරන ආකාරය ගැන කවර කතාද.  මේ අන්දමින් කටයුතු සිදුවීමෙන් පෙනීයන්නේ රෝහලේ පරිපාලනය කොතරම් බංකොලොත් වී තිබේද යන්නයි.

මෙවැනි වැඩවලට කියන්නේ බල්ලාගේ වැඩ බුරුවා බාරගත්තා වගේ කියාය.එහෙත් මේ සිද්ධියේ දී එම පැරණි කියමනට තවත් කොටසක් එකතු කිරීමට අවශ්‍ය බව සිද්ධිය පිලිබදව අදහස් දැක්වූ කිහිපදෙනෙක් පැවසිය. ඔවුන් එකතුකළ කොටස සමග එහි නව සංස්කරණය   බල්ලාගේ වැඩ බුරුවා කරද්දී …..බලාසිටියාය.යනුවෙන් වෙනස් විය යුතුය..

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 32 posts in ගොසිප් category
Recommended for you
මීගමුවේ ඩෙංගු මර්ධනයේ ගොන් පාර්ට්

ජනතාවගෙන්  විශාලා වශයෙන් ජන්දය ලබාගෙන ජයග්‍රහණය කරන මැති ඇමතිවරුන්ට ඊලග ජන්දයෙන් ඇපත් නැතුව ගෙදරයන්නට සිදුවූ...



150x728