බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද සහ ලලන්ත 28 දක්වා රිමාන්ඩ්

728x150

වැඩිකළ රථවාහන දඩ මුදල් අඩුකරන ලෙස බලකරමින් දෙසැම්බර්  2දින මීගමුවේ පැවති උද්ඝෝෂණය සංවිධානාත්මකව මෙහෙයවා ඇතිබවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටි ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන  බස්නාහිර පළාත් සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී වරුන් දෙදෙනා අද දින නිතිඥයන් මාර්ගයෙන් මිගමුව පොලිස් ස්ථානයට බරවූ අතර පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවට පමුණුවන ලද අතර ඔවුන් දෙදෙනා   මෙම මස 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගකළේය.     

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 92 posts in දේශපාලනය category
Recommended for you
ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වරිය උත්සාහකරන්නේ යහපාලනය කණපිට පෙරලන්නද ?

දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී නොවෙමින් රාජකාරි කිරීම පිලිබදව උරණ වීම නිසා  සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ ජලසම්පාදන හා නාගරික...