බස් රියේදී හෑන්ඩ් බෑග් කපා සොරකම් කල 65000/=ක් සිරුර ඇතුලේ සගවාගෙනසිටි දෙදරු මව රක්ෂිත බන්ධනාගාරයට

rbvs0020365

  පුත්තලම නිල් අඩිය පදිංචි මෙම  කාන්තාව  ගැට කැපීමට පුරුදුකල  තම කුඩා දියණිය සමග බස් රථවල ගමන්  ගමන්කරන අතරතුර  කුඩා දියණිය  බ්ලේඩ් තලයකින් බස්වල ගමන් ගන්නා කාන්තාවන්ගේ හෑන්ඩ් බෑග් කපනු ලබයි.ඉන් පසුව මව  විසින් හෑන්ඩ් බෑග් වල තිබෙන මුදල් සහ රන් ආබරණ වැනි දේවල්  සොරාගනී

දිවුලපිටියේ සිට මිගමුව දක්වා ගමන්  ගත් බස්රථයක  පැමිණි කාන්තාවකගේ  රුපියල් 65000/=ක මුදලක් සොරා ගැනීම සම්බන්දයෙන්  මිගමුව පොලිසියෙන් අත් අඩංගුවට ගත් සැකකාරිය මිගමුව පොලිසියේ කාන්තා සැරයන් (4818)හෂීම් මහත්මිය විසින්  සියුම් ලෙස පරික්ෂා කරඇති අතර  සොර ගත් රුපියල් 65000 /=ක මුදලම සැකකාරිය සිරුර තුල සගවාගෙන තිබියදී සොයාගෙන ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...