බෝලවලාන පන්සල සහ 16 වන බෙනඩික් මද්‍යස්ථානය ඉදිරිපිට කානුවල කුණු හිරවෙලා

   20160417_074535 මේ ජායරුප වලින් පෙනෙන දසුන් බොලවලාන ගමට සුන්දරත්වයක් එක්කල නිර්මානදෙකකි20160417_074331

.මෙම ආයතන දෙකම විශාල සමාජ මෙහෙවරක යෙදෙන ආයතන දෙකකි.මෙ ආයතන දෙකම කටයුතු කරන්නේ යහපත් පුරවසියන් බිහිකිරිම සදහාය.මෙ ආයතන දෙකෙහි අතුලත තිබෙන අලන්කාරයට විශාල බාදාවකි ඉදිරිපස අපිරිසිදු කානුව.

20160417_074434

මෙම කානුව ජපන් ජබර ආදිය නිසා වල්බිහිවී තිබේ.හිස් කල බියර් ටින් වතුර බොතල් අදිය නිසා අපිරිසිදුබව තවත් වැඩිවී තිබේ මෙම ආයතන දෙකටම මෙම කානු කොටස පිරිසිදු කර පවත්වාගෙන යාමට පිරිස් බලය මෙන්ම ආර්තික ශක්තියද තිබෙ..

20160417_074459     මෙම මෙම අයාතන තම තමන්ගේ ආයතනයඉදිරිපිට පාර අයින් සහ කානුව පිරිසිදු කර නඩත්තු කර ගෙන යන්නෙ නම් පරිසර අලන්කරනය ඩෙන්ගු වෑනි රොග පාලනයට මෙන්ම තම තමන්ගේ නිවස ඉදිරිපිට මාර්ගය අයින සහ කානුව පිරිසිදු කර තබා ගෑනීමට අවට වෙසන පුරවෑසියන්ට කරන හොද මගපෙන්විමක්ද බව අප විස්වාස කරමු.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...