මාතලේට අකුරනට ඩුබායි වලින් සිගරැට්ටුවක්

728x150

20160505_082657---Copy

ඉකුත් 5 දින අළුයම ඩුබායි සිට පැමිණි නරුණයින් සිවිදෙනෙකු සතු ගමන් මළු වල සගවා මෙරරට රැුගෙන විත් තිබු රුපියල ලක්ෂ 47කට ආසන්න වටිනා විදේශ සිගරැුටි කාටුන් 660 ක් රේගුව විසින් කටුනායක ගුවන්තොටුපොලේදි අත් අඩංගුවට ගෙන ඇත
මෙම සැක කරුවන් අකුරන මාතලේ නුවර ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 25ත් වන අතර ූගඍග 668 දරණ ගුවන් යානයෙන් අලූයම 2 ඩුබායි සිට පැමිණ තිෙබි
කටුනායක ගුවන්තොටුපලේ භාණ්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරිමට නොමැති මංතිරුෙවින් පිටතට පැමිණිමට උත්සහ කිරිෙමිදී රේගු නිළධාරින්ට සැක සිති සැක කරුවන් රැුගෙන ආ ගමන් මලූ පරික්ෂවට ලක් කිරිෙමිදී රැුගෙන ආ රෙදි බැග් අතර සිගරැුටි කාටුන් සගවා තිබියදී සොයාගෙන ගැනීමට හැකි වු බව රේගු නිළධාරින් පැවැසීය
මෙලෙස මෙරටට රැුගෙන එන දුම් වැටි අලවි කර ලබන ලාභය වටිනා කමින් තුන් ගුණයක්වන බව සැක කරුවන්ගෙන් ලබා ගන්නා තොර තුරු වලදී හෙලිවි ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශ වරයා සදහන් කලේය
නියොජ්‍ය රේගු අධ්‍යක්ෂ අසංග හපුගස්කුඔුර මහතා අධික්ෂණයෙන් රේගු අධිකාරි සමන් හේරත් මහතාගේ මෙහෙය විමෙන් සහකාර රේගු අධිකාරිවරුන් වන නිරොෂ් කවිරාජ් ලසන් ධර්මසේන ධම්මික ගමගේ මිහිරාජ් අබිදුල්ලා චාමර තිලකරත්න සවින්ත කලූඅග්ගල යන රේගු නිළධාරින් වැටලීම සිදුකර ඇත

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...