බාබුල් ගෙනා පකිස්ථානුවන් අත්අඩංගුවට

අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු දුන්කල හා පුවක් මිශ‍්‍ර බාබුල් පැකටි 2946ක් නීති විරෝධිව මෙරටටරැගෙන ආ ගුවන් ගමන් බලපත‍්‍ර අංක ජි ජි 1756816 මොහොමඩි අලිස් (44) ජි ජි 1347311 අක්කාර් රෂිම් (:39) යන පකිස්ථානු ජාතිකයින් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත
24 දින රාති‍්‍ර පකිස්ථානයේ කරචිචි නුවර සිට ශි‍්‍රලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ලංකාවට පැමිණි මෙම  දෙදෙනා පිලිබදව පොලිසියට ඇති වූ සැකය මත මගීන් පැමිණිෙමි පරියන්තයේදී පරික්ෂාවට ලක් කරනඅවස්ථාවේදී  බාබුල් තොගය සොයා ගැනීමට හැකිවි ඇත.
තරුණයන් හා පාසල් ලමුන්ට විකිණීම සදහා මෙම බාබුල් තොගයඅලංකාර ලෙස අසුරා රැගෙනවිත් ඇති බව පොලිසියට ලැබුණු තොරතුරු හා පරික්ෂන වලින් හෙලිවි ඇත.80
සැක කරුවන් අධිරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 28 දින දක්වා රක්ෂත බන්ධනාගාරගත ගත කරන ලෙස මිගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියෝග කලේය
ගුවන්තොටුපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක චන්න කොබිබැවල මහතාගේ උප දෙස් මත පො ප දොලමුල්ල උ පො ප ජයන්ත සිල්වා පො කො 38226 දිසානායක පො කො 23363 කුමාරසිංහ පො කො 57587 හෙටිටි ආරචිචි පො කො 85145 අෙබිකෝන් පො කො 88765 දිසානායක 75662 පුෂ්ප කුමාර යන නිළධාරින් මෙම වැටලීම සිදු කරන ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...