මිගමුවේ ධීවරයන්හයක් සමග බහුදින යාත්‍රාව අතුරුදහන් ?

0
10

මීගමුවේ ධීවරයන් හයදෙනෙකු සමග මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අතුරුදහන්ව ඇතැයි වාර්තාවේ . මෙසේ අතුරුදහන්ව ඇත්තේ  මැයි මස 21 දින ඔලුවිල් වරායෙන් පිටත්ව ගොස් ඇති විජය 2 නමැති බහුදින යාත්‍රාවයි

මීගමුවේ  කදිරානේ සහ මුන්නක්ක්රයේ පදිංචිකරුවන්වන රත්නපාල ප්‍රනාන්දු ,චතුරංග ප්‍රනාන්දු ,ජයන්ත ප්‍රනාන්දු කුමාර මදුෂංක ,රමේෂ් ප්‍රනාන්දු ,ඩබ්.එන්.විජේසිරි යන ධිවරයන් මෙම බහුදින යාත්‍රාවේ ගමන්කර ඇත.පසුගිය 25 දිනසිට යාත්‍රාව සමග තිබු පණිවුඩ හුවමාරු සබදතා නතරවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here