මිගමුව කලපුව සංවර්දනයට ලක්ෂ 1310 ක්

728x150

1පරිසර දුෂණය වැලැක්විම ,දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීම ,කලපු ධිවර කටයුතු බාදාවකින් තොරව කිරිම, යන කරුණු මුල් කර ගනිමින් මිගමුව කලපුව සංවර්දනය ආරම්භ කරනලදී. මේ සදහාරජය මිලියන 131 ක් වෙන්කර ඇත.  උපදේශකත්වය මොරටුව විශ්ව විද්‍යලයෙනි. ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ව්‍යපෘතිය කි‍්‍රයාත්මක කරයි. කලපුව සංවර්ධනය කිරීමේ පලමු අධියරේ ආරම්භක නිල උත්සවය ධිවර හා ජලජ සම්පත් අමාත්‍යය මහින්ද අමරවිර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිටිපන දුව හංදියේදී පසුගියදාපැවැත් විය.
මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ රාජ්‍යය අමාත්‍යවරිය . ලලිත් වනිගරත්න බස්නාහිර පලාත් සභා අමාත්‍ය වරයා,බස්නාහිර පලාත් සභා මන්ති‍්‍ර රෝයිස් විජිත ප‍්‍රනාන්දු . ඇන්ටන් ජයවිර මිගමුව නගරධිපති වරයාද  සහභාගිවිය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...