මිගමුව කෘස්පාරේ අනවසර වෙඩිබෙහෙත් ගබඩාව පිපුරුවානම් විශාල දේපල ජිවිත ව්නාශයක්

 154මිගමුව පොලිසියේ නිතිය බලගැන්වීමේ  ඒකකය විසින්  සිල්තබා තිබු මීගමුවේ නගර මධ්‍යයේ කෘස්පාරේ චමින්ද නමැති ව්‍යාපාරික ස්ථානයේ  කාලයක පටන් නිසි බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය පුපුරන ද්‍රව්‍ය   (වෙඩිබෙහෙත්) ගබඩා දෙක ගම්පහ දිස්ත්‍රික් සහකාර පුපුරන ද්‍රව්‍යය පාලක වී. ටි.විජේතුංග මහතා ඉදිරියේ  පරික්ෂ කරනු ලැබු අතර මෙම පුපුරන ද්‍රව්‍යය අතර මෙතක් ලංකාවට ගෙන ඒමට අවසර දී නැති. පොටසියම් පර්ක්ලොරේට් නමැති පුපුරන ද්‍රව්‍යය කිලෝග්‍රෑම් 800ක් සහ තවත්  පුපුරන ද්‍රව්‍යය කිලෝග්‍රෑම් 120 ක්ද පර්ක්ලොරේට් නමැති පුපුරන ද්‍රව්‍යය හිස් බැරල් විශාල ප්‍රමානයක්ද ගබඩා තුල තිබී සොයගනු ලැබුවා. 155

අනාරක්ෂිතව ගබඩා කරතිබූ මෙම පුපුරන ද්‍රව්‍යය තොගය පිපිරීමක් සිදු වූයේ නම් ගබඩාකර තිබෙන ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම විනාශ විමටත් ගිනිගැනීම නිසා අවට ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විමටත්  හැකි බව පුපුරන ද්‍රව්‍යය පාලක වී. ටි.විජේතුංග මහතා ප්‍රකාශ කළා  පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු වකු  සහ පුපුරන ද්‍රව්‍යය. අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...