මිගමුව කෙලින්විදියේ පුද්ගලයෙකු නිදාසිටි ඇද මත පිලිස්සී මියයයි

0
7

මිගමුව කෙලින්විදියේ අංක 59 ලිපිනයේ පදිංචිව සිටි 85 වියැති පුද්ගලයෙකු නිදාසිටි ඇදමත  පිලිස්සී  මියගොස් ඇත මෙසේ මියගොස් ඇත්තේ පැට්‍රික් වර්ණසුරිය නමැති එක්දරු පියෙකි.මිගමුව පොලිසිය සිද්ධිය පිලිබදව පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here