මිගමුව බන්ධනාගාරයතුලට යැවීමට හෙරොයින් සහ ගංජා ගෙනත් මාට්ටුවෙයි .

පරිප්පු ව්‍යංජනයක් ඇසුරු ප්ලාස්ටික්  කප් එකක්  යටින් තවත් කප් එකක්  තබා එම කප්දෙක අතරේ ගංජා සහ හෙරොයින් පැකට් අසුරා මිගමුව බන්ධනාගාරයේ සිටින රැදවියෙකු හට ලබාදීමට තැත්කල අයෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අද සවස  අල්ලාගෙන ඇති බව අපගේ බන්ධනාගාර ආරංචි මාර්ග වලින් දැනගැනීමට ලැබී ඇත.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ලබාදීමට තැත්කර ඇත්තේ බන්ධනාගාර රැදවියන් අමුත්තන් ට පෙන්වන කාමරයේදීය.වැඩිදුර විමර්ශන කටයුතු සදහා සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මිගමුව මුලස්ථාන පොලිසිය වෙත භාරදී ඇති බවද වාර්තාවේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 32 posts in ගොසිප් category
Recommended for you
බල්ලාගේ වැඩය බුරුවන් කිරීම

මෙම ජයරුපවලින් දැක්වෙන්නේ බස්නාහිර පළාත් සභාව යටතේ පාලනයවන වෙස්ප්රෝ නමැති ආරක්ෂක සේවය මගින් මිගමුව මහරෝහලට...



150x728