මිගමුව රොටරි සමාජයෙන් ලක්ෂ පහක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

4r11

මිගමුව රොටරි සමාජය පසුගියදා තවත් සමාජ සත්කාර්යක් සදහා අනුග්‍රහය දක්වනු ලැබුවා ඒ මිගමුව මිනුවන්ගොඩ කටාන වෙන්නප්පුව ලුනුවිල කොචිචිකඩේ ගල්මුරුව දංකොටුව කිරිමැටියාන දිවූලපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සදහා ශරීර ස්කන්ධ දර්ශක අගය BIM සිරුරේ මේදය තැම්පත් වී ඇති ප්‍රමාණය BODDY FAT FAT PRECENTAGA යනාදිය ඇතුළු දත්ත රැසක් විනාඩි කිහිපයක් ඇතුලත ලබාගත හැකි ලක්ෂ පහක් වටිනා යන්ත්‍ර දහයක්  පරිත්‍යාගකළා. මේනිසා සායනවලටපැමිණෙන මවුවරුන්ට  රෝග වින්ශ්චය කර ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට මෙම යන්ත්‍රය නිසා පහසුකම් ලැබෙනවා.

4r13
මෙම උපකරණ ජපානයේ යුජිරොටරි සමාජය හා මීගමුවේ රොටරි සමාජය සමග ඇතිවූ එකගතාවය මත ජපානයේ යුජි රොටරි සමාජය මගින් කල පරිත්‍යාගයකි.මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලලිත් ඉන්දික මහතා වෙත ප්‍රථම උපකරණ කට්ටලය මිගමුව රොටරි සමාජයේ සබාපති අජිත් වීරසිංහ මහතා විසින් බර දුන් අවස්ථාව සහ සහභාගිවූ ආරාධිතයන් සහ මීගමුවේ රොටරි සමාජයේ සාමාජිකයන් ජයාරුපයේ වෙති.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...