මිගමුව රෝහලේ ලක්ෂ 3000 ක් වාෂ්ප වෙලා ?

0
5

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ සිදුවි ඇතැයි කියන මිලියන තුන්සියයක  මුදල් අවභාවිතය පිලිබදව පලාත්සභාවේ විගණන නිලධාරීන් මගින් වහාම කඩිනම් හා විදිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව සුමිත් ලාල් මෙන්දිස් පළාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා පැවසිය

එ මහතා මෙම අදහස් පලකලේ ඊයේ (19) මිගමුව රෝහලේ පැවති  සාකච්චාවට සහබගිවී සිටි පිරිසක් රෝහලේ සංවර්ධන කටයුතුවලදී මිලියන 300 කට සිදුවූ දෙයක් නොමැති බවට.  කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිණි.

මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා තමන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍ය වරයාවැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here