මිගමුව වෙළද සංකීර්ණය අසල ගිනිගැනීමක් කඩකාමර තුනක් ගින්නට හසුවේ

 

අද සවස මිගමුව නගරයේ සාප්පු සංකීර්ණය යාබද   දුම්රිය පොළ පාරේ නගර සභාවට අයත් ඉඩමේ ඇති තාවකාලික ව්‍යාපාරික ගොඩනැගිලි එකතුවේ කඩ   පේළියක ගිනිගැනීමක් හටගෙන ඇත.කඩකාමර තුනක් ගින්නට හසුවී ඇති අතර මිගමුව මහා නගරසභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න කඩිනමින් නිවා දැමීමට කටයුතු කර ඇත.මිගමුව පොලිසිය විසින් ගිනිගැනීම පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 779 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව නගරයේ පදිකයන් මරුවා සමග වාසේ

මහාමාර්ගයක් අසල ගොඩනැගිලක් තැනීමේදී මාර්ගයේ මධ්‍යයේ සිට ගොඩනැගිල්ල අතර  තැබිය අවම දුරක් නියමකර ඇත ගොඩනැගිලි...



150x728