මීගමුවේ අක්කර පනහේ සිටින චීවරධාරියා දරුවාගේ පියාබව DNA සනාථ කරයි දරුවාට මසකට25000නඩත්තු දීමනාවක්

156
පොතුහැර යටිහේනේ සද්ධාලෝක හිමි නොහොත් හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න නොහොත් වයි.එම් සංජය බණ්ඩාර යනනම් වලින් පෙනීසිටින. චීවරධාරියෙකුට දරුවා සදහා මාසිකව රුපියල් විසිපන්දහසක නඩත්තු දීමනාවක් ගෙවන ලෙස මාරවිල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තුමා විසින් අද දින නියෝග කර ඇත.
ජින්ටෙක් ආයතනයෙන් සහ කැලණිය වෛද්‍ය පීඨයෙන් කරනලද ජාන පරික්ෂා කිරීම් වලදී දරුවාගේ පියා චීවර ධාරියා බව සනාථ වී ඇත.
මේ වනවිට මෙම චීවරධාරියා මිගමුව අක්කර පනහ ප්‍රදේශයේ කාන්තාවක් සිටින නිවසක පදින්චවී සිටින බවද අප වෙත වාර්තාවී ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 690 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලේ මාධ්‍ය වාරණයක්

ඊයේ  දහවල් පෙරියමුල්ලේ සිදුවූ අනතුරින්  රෝහල කරා රෝගීන් රැගෙන එමසහ එම හදිසි තත්වයට මුහුණදීම සදහා...



150x728


150x728