මීගමුවේ ඩෙංගු වසංගතයට දේශපාලකයන් වගකිවයුතුයි

මීගමුවේ ඩෙංගු රෝගය  වසංගත තත්වයකට පත් වීමේ  වගකීම නගර සභාවේ නිලධාරීන් මෙන්ම දේශපාලන බල ධාරින්ද බාරගතයුතු බව ජනතාව පවසයි. මීගමුවේ ජනතාවගේ මනාපයෙන් ගොඩගිය දේශපාලකයන්  මෙහි වගකීම නිලධාරීන් පිට පටවා සුදනන් වීමට ගන්නා උත්සාහය ජනතාව විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද වාර්තාවිය.ඩෙංගු රෝගයෙන් මියගිය කුරණ ගවේෂ දරිජු සිසුවාගේ  අවසන් කටයුතු ඊයේ  සිදුකල අතර එම අවසන් කටයුතු සදහා පැමිණ සිටි ජනතාව  මෙම ව්‍යශනය පිලිබදව ප්‍රදේශයේ දේශපාලන බලධාරීන් අනුගමනය කරන නිද්‍රාශීලි පිළිවෙත දැඩි ලෙස විවේචනය කරනු දක්නට ලැබිණි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 134 posts in දේශපාලනය category
Recommended for you
අද උදේ අටේ සිට රජයේ වෛද්‍යවරු පිරිසක් වර්ජනයක

ඊයේ විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරොධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...