මීගමුවේ පැවති ජන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය

ජන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය මැතිවරණ කොමිසන් සභාවේ සබාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් (2 } වනදා මිගමුව නගර ශාලාවේදී පැවැත්විණි

මෙනිමිත්තෙන් මිගමුව ප්‍රධාන බස්නැවතුම්පොළ අසල සිට නගර සභා ශාලාව දක්වා පාගමනක්ද පැවැත්විණි ඊට මැතිවරණ කොමිසන් සභාවේ සබාපති මහින්ද දේශප්‍රිය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මිගමුව ප්‍රාදේශීය ලේකම් ඒ.කේ ආර් අලවත්ත ගම්පහ නියෝජය මැතිවරණ කොමසාරිස් වජිර ගුණවර්ධන  යන මහත්වරු සහභාගී විය.

මැතිවරණ කොමිසන් සභාවේ සබාපති මහින්ද දේශප්‍රියමහතා ඇතුළු පිරිස පාගමනට සහබාගි වූ අවස්ථාවත්  මෙම උත්සව සාකේත වත්කරමින් බැලුන් ගුවනට මුදා හරින ලද අවස්ථාව ජයාරුපවලින් දැක්වේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 775 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
ඩුබායි රැගෙන යන්න ගෙනා ලක්ෂ 30 වල්ලා පට්ටා රාජසන්තකයි දඩය ලක්‍ෂ 3 යි

රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 50 ක්  නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත...



150x728