මීගමුවේ පිටිපනදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මිය යයි

94මෙයට පැය කිහිපයකට පෙර රාත්‍රී 8.30 ට පමණ  මිගමුව පිටිපන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මිගමුව  මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවයකළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්  මිය ගොස් ඇත.93

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා ගේ උපදෙස් අනුව   සහකාර පොලිස් අධිකාරී(1) ලලිත්රෝහණගමගේ මහතා සහ මිගමුව  මුලස්ථාන පොලිසියේ  ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් තිලක වැලිවිට මහතා ඇතුළු කණ්ඩායමක් අනතුර පිලිබදව පරීක්ෂණ මෙහෙයවයි.95

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...