මීගමුවේ පොලිස් වසම් දහයේ 2015 වසරේ දඩ මුදල් අදායම 5 න් කෝටි 66ලක්ෂයක්

204මිගමුව  පොලිස්  අධිකාරී  බලප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සදහා ත්‍යාග මුදල් බෙදාදීමේ සහ සේවාඇගයීමේ   උත්සවයක් අද පෙරවරුවේ සිදුව ඔන්රිච් හෝටලයේදී පැවැත්විණි  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුයේ  කපිල ජයසේකර කොළබ උතුර   නියෝජ්‍ය  පොලිස්පති වරයායි.පසුගිය වසරේ විවිධ වැරදි සදහා රුපියල් 56600000/=  මුදලක් දඩ වශයෙන් අයකර ගෙන ඇත.එමෙන්ම  රුපියල් 18500000 /= මුදලක් ත්‍යාග වශයෙන් බෙදා දීඇත.මිගමුව පොලිසියේ  කොට්ටාස අපරාධ  විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක වරුන් ආනන්ද හේරත්,hk ලලිත් රෝහණ ද සිල්වා සහ චාමර ප්‍රදීප් යන අය වැඩිම වටිනාකමක  මුදල් ත්‍යාග  වලට හිමිකම් කීය .

කපිල ජයසේකර කොළබ උතුර   නියෝජ්‍ය  පොලිස්පති වරයා අතින් ත්‍යාග මුදල් ලබාගනු ජයාරුපයෙන් දැක්වේ ප්‍රියලාල් දසනායක මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ,ලලිත්රෝහණගමගේ සහකාර පොලිස් අධිකාරී මිගමුව, සමන් තිලක වැලිවිට මුලස්ථාන පොලිස් පරීක්‍ෂක යන අය ජයාරුපයේ  වෙති.

203උත්සවයට සහබාගි වූ ත්‍යාග ලාභී පොලිස් නිලධාරින්ගෙන් කොටසක්මෙම ජයරුපයෙන්  දැක්වේ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 686 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දෙමවුපියන් නැති දරු තිදෙනාට කටාන පොලිසියෙන් නිවසක්- ඔබටත් සම්මාදම් වීමට ඉඩක්

දෙමවුපියන් නොමැති අනාරක්ෂිත නිවසක ජිවත්වන එකම පවුලේ   දරුවන් තිදෙනෙකුට කටාන පොලිසියේ මැදිහත් වීමෙන්   අංගසම්පුර්ණ නිවසක්...



150x728


150x728