මීගමුවේ මහාමාර්ග වල වාහන නැවැත්වීම සීමාකළ අනවසර දන්විම්පුවරු අත් අඩංගුවටගනී

මිගමුව නගරයේ විවිධ  ස්ථානවල නිසි පරිදි ලබාගත් නිත්‍යානුකුල අවසරයකින් තොරව තබාතිබු  නැවැත්වීම තහනම් ඇතුල්වීම තහනම පුවරු සියල්ලම මිගමුව මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ උපදෙස් අනුව මාර්තු 31 දින මෙම මෙහෙයුම සිදුකර ඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධීක්ෂණයෙන් සිදුකල මෙම මෙහෙයුමට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර් ඩි එම් සිරිල් පරිසර ඒකකයේ ස්ථානාධිපති ගුණරත්න රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක සහ උපපොලිස් පරීක්‍ෂක වරුන් වන ප්‍රේමසිරි සහ රජිත ඇතුළු  නිලධාරීන් පිරිසක් එක්ව සිට්යේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 9 posts in All category
Recommended for you
පෙරියමුල්ලේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි…

මීට සුළු වෙලාවකට පෙර මීගමුව පෙරියමුල්ලේදී ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බව වාර්ථා වේ. සුන්බුන් වලට...



150x728


150x728