මීගමුවේ සුපර් ස්ටාර් දුලාජ් අසේන්ගේ බිරිද හදිසි අනතුරකින් මියයයි

0
12

 

මිගමුව පලගතුරය ප්‍රදේශයේ පදිංචිව සිටි24 වියැති කාන්තාවක් මඩු ප්‍රදේශයේදී සිදුවූ හදිසි අනතුරකින් අගෝස්තු 9 දින  මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පලගතුරයේ පදිංචිව සිටි  ඩබ්ලිව් තිලිනි මදුෂානි ප්‍රනාන්දු නමැත්ති දෙදරු මවකි . ඇය සුපර් ස්ටාර් ගායනා තරගයකදී  සිවුවන ස්ථානය දිනාගත් දුලාජ් අශේන්ගේ  ආදරණිය බිරිදයි. ඇය ගේ එක් දරුවකුගේ වයස වසර 4 ක් වන අතර අනෙක් දරුවාගේ වයස මාස 18 කි

මඩු දේවස්ථානයේ වාර්ෂික   වන්දනාවේ ගොස්  නැවතී සිටි  කුඩාරමෙන් එලියට පැමිණ අවුවේ වේලෙන්නට දමා තිබු රෙදි  එකතුකරමින් සිටියදී  ඒ අසලින් ගමන්කල අකුණු පහරක් පපු පෙදෙසට  වැදීමෙන්  මෙම මරණය සිදුවී ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here