මීගමුවේ සුපිරි වෙළදසල්වල මිල අධික සහල් වර්ග පමණයි

අද  සවස් වනවිට මීගමුවේ  සුපිරි වෙළදසැල් වල අලවිය සදහා සුදු සහ   රතු   කැකුළු ,නාඩු ,සම්බා , ආදී සහල් නොතිබිණි. බාස්මති සහ  මිලෙන් වැඩි සුදුරු සම්බා කිරි සම්බා වැනි සහල් වර්ග පමණක් අලවියට තබා තිබුණි  අනෙකුත් සහල් වර්ගවල හිගයක්මේ අනුව දක්නට ලැබුණි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 647 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
දරු ප්‍රසුතිය සදහා රෝහල් ගතවසිටි මවක් ඩෙංගු රෝගයෙන් මියයයි

දෙවන දරු ප්‍රසුතිය සදහා මිගමුව රෝහලට  ඇතුලත්ව සිටි මවක් ඩෙංගු රෝගය හේතුවෙන් අද උදැසන මිය...



150x728


150x728