මීගමුවේ හින්දු බැතිමතුන් දීපාවලි සමරන්න කෝවිල් ඇවිත්

8788අදට යෙදී තිබු දීපාවලි  දිනය ලෝකය පුරා සිටින හින්දු බැතිමතුන් විසින්  සමරනු ලැබුවා. මීගමුවේ හින්දු බැතිමතුන්ද අද දිනයේ  දීපාවලි සැමරීමට  එක්ව සිටිනු දක්නට ලැබුනා. මීගමුවේ සියලු කෝවිල් දෙවියන් සදහා පුද පුජා තැබීමට සහ දේවාශිර්වාද  ලබාගැනීමටපැමිණි බැතිමතුන් පිරි පැවතුනි.  86

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...