මීගමුවේ Lover ගිනිගනී

82මෙයට ටිකවෙලාවකට පෙර මීගමුවේ  මහාවිදියේ පිහිටි ලවර්ස් ආයතනයේ ගිනිගැනිමක්  හටගෙන ඇති අතර මිගමුව මහා නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය විසින් මේවනවිට  ගින්න සම්පුර්ණයෙන්ම මැඩපවත්වා ඇත.

 එම ආයතනයේ ගබඩාව තුලින් ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ  මෙම ගිනිගැනීම පීළිබදව මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක වැලිවිට මහතාගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ ආරම්බකර  ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 718 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන පොලිසියේ කනේපහරට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කටානේ පොලිස් ස්ථානය තුලදී ස්ථානාධිපතිවරයාගේ පහරදීමට ලක්වූ බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබන පොලිස් නිලධාරීන්...