යතුරු පැදිය කන්ටේනරයේ ගැටී කටාන පොලිසියේ දෙදෙනෙක් මියයයි

යතුedi2tරු පැදියකින් ගමන් කරමින් සිටි කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්   නවතා තිබු කන්ටේනරයක ගැටීමෙන් අද අලුයම් කාලයේදී  එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක්වනඑච් එම  බුද්ධික  චන්ද්‍රදාස සහ වයස  අවුරුදු 46 ක්වනඒ.කේ.එම මුණසිංහ නමැති පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකි .

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...