යහපත් ජීවනරටාවකට කායික හා මානසික නිරෝගිකම තිබිය යූතුය

728x150

 අපට යහපත් ජීවනරටාවකට කායික හා මානසික නිරෝගිකම තිබිය යූතුය. අපි ජීවත්වන ආකාරය කනබොන විදිය අපගේ කායික ක්‍රියාකාරකම් ඇවතුම් පැවතුම් නිවැරදිනම් නිරයාශයේන්ම් යහපත් ජීවනරටාවකට යොමුවන  ඔවුන් හැමවිටම ජීවිතය ප්‍රබෝදමත්ව ගතකරනවා. මෙහිදී  අවදානය යොමුකලයුතුය මුලික කරුණු කීපයක් කෙටියන් පහත සදහන් කර ඇත

  • නිවැරදි ලෙස ආහාර තෝරාගැනීමOlder_adult_exercise_with_tin_can.

  • ක්‍රියාශීලි  ජීවිතයක්  ගතකිරිම

  • මාධ්‍යසාර හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි  නොවිම

     

  • නිවැරිදි ලිංගික ක්‍රියාකාරකම්

  • ප්‍රමාණවත් විවේකය සහ නින්ද

ලස්සන නිරෝගී   ශරීරයක් සදහා නිවැරදි ලෙස ආහාර ගතයුතුය නිවුඩ්ඩ සහිත බත් හෝ ධාන්‍ය නිතරමආහාරයට ගන්න  එලවලු පලතුරු වැඩිපුර ආහාරයට ගන්න මාංශමය ආහාර පමණටවඩා ගැනීමෙන් වලකින්න අධික පැණිරස සහ ලුනුරස ආහාර සිමා කරන්න. අධික මිරිස් සැර ආහාර සෝස් වැනිදේ  නිතර ආහාරයට ගැනීමෙන් වලකින්න ප්‍රමදවිමකින් තොරව උදේ ආහාරය ලබාගන්න

Loma_Linda_University_Vegetarian_Food_Pyramidක්‍රියාශීලි ජීවිතයක් ගත  කිරීමට දිනකට ලීටර 5ක් වත් ජලය පානය කරමූ නීති පතා ව්‍යයාම කිරීමෙන් පැහැපත් පෙනුමක් ප්‍රබෝදමත්බව සුවනින්ද නිසිබර ශක්තිමත් අස්ථි ශරීරයට හිතකර HDL කොලොස්ටරෝල් වැඩිවීම් මෙන්ම ක්‍රියාශීලි ජීවිතය  නිසා ඉස්තුලතාවය අඩුවී මෙන් හර්ධයා බාධ  දියවැඩියාව අධි රුදිර පීඩනය අංශබාගය සමහර පිළිකා රෝග ගැස්ට්‍රයිටිස් හන්දි වේදනාව ආදිය වැළදීමට ඇති ඉඩකඩ අඩුවේ

                        

මෙම කරුණු පිළිපදිමින් යහපත් ජීවන රටාවකට හුරුවෙමින් අපේජීවිතලස්සන කරගෙන මානසික පීඩනය අඩුකර ගෙන ස්වභාවික පරිසරය සමග බැදී ජීවත්වීමට උත්සාහ කරමු

මතු සම්බන්දයි

වෛදය ජයන්ත සිරිවර්ධන

MBBS SRILANKA, MCGP SRILANKA

 

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 60 posts in අධ්‍යාපණික category
Recommended for you
හෙට සවස ජිවිතයේ සුන්දර සන්ධ්‍යාවක් කරගන්න කැමති අයට පමණයි

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරා සදහා ගායනයෙන් සහාය ලබාදෙමින් ලාංකීය ඔපෙරා කලාව සදහා කැපවීමකින්...