යුරෝපයටත් ත්‍රස්ත බිය නාගරික සංවර්දන රාජ්‍ය ඇමතිනි

728x150

අද යුරෝපයේ බොහෝ රටවල් වලට ත්‍රස්‌තවාදයේ බිය දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. බ්‍රසීලයේ සහ ප්‍රංසයේ ප්‍රහාර නිසා  බටහිර රටවල් ත්‍රස්ත බියෙන් පෙලෙනවා අප වසර  ගනනාවක් ත්‍රස්‌තවාදයේට බැට කැවා 2009 පසු අප ත්‍රස්ත බියෙන් තොරව නිදහස බුක්තිවිදිනවා.කිසිලෙසකින් නැවත ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩනොදියයුතුයි. මන්ද  ත්‍රස්තවාදය නිසා  අපට ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා අහිමිඋනා. එතුමන් සමග තවත් 14 දෙනෙක් මෙම ඉස්තානයේ දී  ත්‍රස්තවාදින් විසින් මරා දැම්මා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍යඅමාත්‍යවරිය මෙම අදහස් ප්‍රකාශ කලේ  ගම්පහ වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අසල පැවති ගුණසමරු උත්සවයේදීය._DSC0185

මෙම අටවන ගුනසමුරුවේදී වැඩිදුරටත් කතාකල රාජ්‍ය ඇමතිවරිය.මම ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා  ත්‍රස්තවාදයට යලි හිස එසවීමට ඉඩ නොදිය යුතුය කියා  පසුගියදාක මරාගෙන මැරෙන බෝම්බ  කට්ටලයක් හමුඋනා ඒගැන සුළුවෙන් තක්සේරු නොකරන ලෙස මා ඉල්ලා සිටිනවා නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරවෙන් කපන්න ඩෝසර් කරන්න ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම මේවා දේසපාලන වාසි සදහා යොදා නොගන්නා ලෙසත් මා ඉල්ලා සිටිනවා

මෙම ගුනසමුරු උත්සව_DSC0194යේ සමරු දේසනය  මහින්ද අමරවිර ධිවර ඇමති අමාත්‍යවරය විසින් සිදුකලා AHM පවුසි චම්පිකා ප්‍රේමදාස ඇමති වරු සහ CB රත්නායක  මන්ත්‍රීරිවරයා හිටපු ඇමති බැසිල් රාජපක්ස මහතා ඇතුළුපිරිසක්‌ සමසහභාගිවී සිටියා.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 122 posts in දේශපාලනය category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...