රවුඩ්ඩ් ඛාන් ගෙන් කෝටි හයේ මත්කුඩු ගැන රදවාගෙන ප්‍රස්න කරයි

78 ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර මත් කුඩු ජාවරම් කරුවෙක් බවට පොලිසිය කරන ලද පරික්ෂණ වලදී හෙලීවි ඇත
පකිස්ථානයේ සිට දොහා කටර්වලට ගොස් දොහා කටර්වල සිට කටාර් ගුවන් සමාගමකටඅයත් ගුවන්යානයකින් ලංකාවට පැමිණි ඇති මොහු වයස 44 ක පකිස්ථාණු ජාතිකයෙකි.ගුවන්තොටුපොලේ රේගු පරික්ෂණ කටයුතු නිම කොට මගී පැමිනීමේ පර්යන්තයට පැමිණමින් සිටියදී ගුවන්තොටුපොල පොලිස් මත් ද්‍රව්‍ය නාසක ඒකකයට ලැබුණු තොරතුරකට අනුවගමන් මල්ල පරික්ෂාවට ලක් කිරිෙමිදී එහි තුල සුක්ෂම ලෙස සගවා තිබියදී මෙම හෙරොයින් මත් කුඩු සොයා ගෙන ඇති අතර මෙම සැක කරු මෙයට පෙර කීප වතාවක්ම ලංකාවට හෙරයින් මත් කුඩු රැගෙන ආ ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර මත් කුඩු ජාවරම් කරුවෙක් බවට පොලිසිය කරන ලද පරික්ෂණ වලදී හෙලීවි ඇති බව පොලිසිය පැවසීය.

සැක කරු මිගමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැුදවුම් නියොගය මත ලබන ජුලි 1 දින දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට මිගමුව වැඩ බලන මහේස්තා‍්‍රත් ශාන්ත නිරිඇල්ල මහතා නියොග කලේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ කටුනායක ගුවන්තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක එචි ඩි ජි කරුණාරත්න මහතාගේ මෙහෙයවිමෙන් පො ප එචි එස් පෙරේරා පො කො වරුන් වන 32370 අනිල් 67254 සුමිත් 66516 රංග 16412 දම්මික යන නිළධාරි මහත් වරු මෙම වැටලීම මෙහෙයවා ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...