රාගම පොලිසියෙන් පා. ම. චතුර සේනාරත්නට නඩු පවරයි

මීගමුවේ විමල් කිර්ති වාර්තා කරයිimages

රාගම පොලිසියතුළ නිල රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කර
සාපරාධි බියගැන්වීම සම්බන්දයෙන් ගම්පහ දිස්ත්රි ක්කයේ එක්සත් ජාතික පක්ෂව පාර්ලි‌‌මේන් නියෝජිත චතුර සේනාරත්න මහතාට එරෙහිව රාගම පොලිසිය විසින් චෝදනා දෙකක් යටතේ මිගමුව අඩිකරණය හමුවේ මාර්තු මස 24දා නඩු පවරනලදී.මෙම නඩුවට හේතුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 14 දින චතුර සේනාරත්න මහතා රාගම පොලිසියට ගොස් එහි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට බැන තර්ජනය කිරීම වියඑම සිදදීධියට පසුබිම් වූයේ පසුගිය මහමැතිවරණයේදි චතුර සේනාරත්න මහතාගේ දේසපාලන අධාර කරුවන් සහ පාර්ලිමේන්තු මන්ත්රීග කාවින්ධ ජයවර්දන මහතාගේ දේශපාලන අධාර කරුවන් අතර රාගම කුලීරථ ගාලක අයිතිය තහවුරැ කරගැනීමසදහා පැවති බල අරගලයකි
මෙම දෙපක්ෂයේ ගැටුම දුරදිගයාම නිසා දෙපැත්තේම ආධාරකරුවන්ට පොලිස් අත්අඩංගුවට පත්වීමත් තුවාලලබා රෝහල් ගතවීමටත් සිදුවිය. අත්අඩංගුවට පත්වී සිටින තම දේසපාලන අධාර කරුවන් බැලීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස 14 දින චතුර සේනාරත්න මහතා රාගම පොලිසියට ගොස් ඇත එහිදී පොලිස් අත්අඩංගුවට පත්වී සිටි පිරිසකට පොලිසිය තුළදී බැන තර්ජනය කල බව පැමිණිල්ලේ සදහන්වේ එම අවස්ථාවේ පොලිසිය තුළ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂක
බණ්ඩාර මහතාට බැන තර්ජනය කිරීම බියවැද්දීම් දින චතුර සේනාරත්න මහතාට නඩු පැවරීමට හේතු වී ඇත මෙම චෝදනා සම්බන්දයෙන් අධීකරණයන් සේනාරත්න මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු නිවැරදි කරුයයි ප්රනකාස කල අතර නඩු විබාගය ජුනි මස. 30 වන දින දක්වා කල් තැබිණ

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...