රෝදපුටු වෙන් ගෙනියන්න හැදු කෝටි පහක රත්‍රන් රේගුවේ බුද්ධි ඇසට හසුවේ.

නිති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ මිලියන 54ක් වටිනා රත්ත‍්‍රාන් කිලෝ 10 ක් සහ ග්‍රෑම් 400 ක් සමග කාන්නාවෝ තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපොල රේගුව විසින් ඊයේ 23 දින අත්අඩංගුවට ගෙන ඇත.20160523_130427.එමිරේටි ගුවන් සමාගමට අයත් ඊ කේ 650 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට  මෙම කාන්තාවන් තිදෙනා පැමිණි ඇත. ගුවන්නොටුපොලේ රෝගී සත්කාර අංශයට අසනීප තත්වයෙන් පසුවන බව පවසා රෝද පුටුවල ආධාරයෙන් ගි‍්‍රන් චැනල් හරහා (භණ්ඩ කිසිවකි ප්‍රකාශ කිරිමට නොමැති මං තීරුවෙන්)ගුවන්තොටුපොලෙන් පිටවන්නට උත්සහ කරඇත.  මෙම තත්වය පිලිබදව රේගු නිලධාරින්ට ඇතිවූ සැකය මත පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම රත්‍රන් තොගය අසුවී ඇත.ඒ අනුවමෙම කාන්තාවන් අත් අඩංගුවට ගත් බව රේගු නිලධාරින් පැවසීය.මෙසේ අත් අඩංගුවට පත්වී ඇත්තේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි අවු 50- 54 – 55- වයස ඇති කාන්තාවන් තිදෙනෙකි. 18 අත්අඩංගුවට පත් රත්‍රන් තොගය වැටලීම කලරේගුනිලධාරින් පරීක්ෂාවට ලක්කල අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 716 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කනේ පහරකෑ කටාන පොලිසියේ දෙදෙනා රෝහලේ

කටාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඊයේ රාත්‍රී කරනලදැයි කියන පහරදීමක් සිද්ධියක් සම්බන්ධයෙන් එමපොලිසියට අනුයුක්තව සේවය කරන...