ලක්ෂ තිස්හතරක් හොර දුම්වැටි පෙරියමුල්ලෙන් අල්ලයි

728x150

නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 34 පමණ වටිනා විදේශ දුම්වැටි තොගයක් සමග පුදගලයෙකු මිගමුව කොටිඨාශ දුෂණ මර්ධන ඒකකය සහ කොටිඨාශ විස මත්ද්‍රව්‍ය ඒකකය විසින් ඉකුත් 3 දා අත් අඩංගුවට ගෙන ඇත
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව පෙරියමුල්ල අංක 29 පාතිමා පාරේ පදිංචි එස් එම් නසාම් 45 විවාහක පුද්ගලයෙකුය වැලිසර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ද ඇගළුම් කම්හලක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙෂ කටයුතු කරන අතර මොහු ඉංදියාවට ගොස් එන අතර තීරුබදු රහිත සාප්පු සංකීරන වලින් දුම්වැටි කාටුන් ගනන් මෙරටට පැමිනේමිදි රැුගෙන විත් ඇති බව පරික්ෂණ වලදි හෙලිවි ඇත
දීර්ඝ කාලයක් මෙම දුම්වැටි ජාවාරම ඉතා රහසිගතව සැක කරු විසින් කරගෙන ගොස් ඇති අතර උපාය දුතයකු යොදවා විදේශ දුම්වැටි ගන්නා යන අයුරින් එම ස්ථානයට ගොස් සැක කරුගේ ගබඩා කමරයක තිබි මෙම දුම් වැටි තොගය සොයා ගැනීමට හැකි වු බව කොටිඨාශ දුෂණ මර්ධන පැවසීය ඒකකය පැවසීය
මිගමුව අවට රාති‍්‍ර ආපන ශාලාවලට ඉතා අඩු මුදලට මෙම දුම්වැටි තොග වෂයෙන් අලවි කර ඇති බව පරෙයේෂණ වලදී අනාවර්ණය වි ඇත20160502_172157-(1)
මිගමුව කොටිඨාශ භාර ජෙෂ්ඨ පොලි්ස් අධිකාර අනුර අබේවික‍්‍රම මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 1 ලලිත් රෝහණ ගමගේ මහතාගේ අධික්ෂණය යටතේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සමන් තිලක වැලිවිට මහතාගේ මෙහෙය විමෙන් උ පො ප ඡුාමර ප‍්‍රදීප් උ පො ප ආනන්ද හේරත් පෙ ාසැ 32995 විජේරත්න 607007ඡුණ්තන 61094 අෙබිරත්න 8268 සම්පත් 82660 කුමාර පො කො රි 25964 උදයංග යන නිළධාරින් පිරිසක් මෙම වැටලීම මෙහෙයවා ඇත

මිගමුව පි‍්‍රයපේම මානික්ක රත්න

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...