ලක්‍ෂ 116 ක වල්ලා පට්ටා සමග හතරක් ගුවන්තොටේදී අත්අඩංගුවට

 

ලක්ෂ 116 ක් පමණ වටිනා වල්ලා පට්ටා ශාක තොගයක් නීතිවිරෝධී ලෙස බොම්බාය හරහා ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කල ශ්‍රී ලාංකික ගුවන් මගින් හතරදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ රේගු නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව කොළබ සහ වෙයන්ගොඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අවුරුදු 25,30,50,60,යන වයස් වල පුද්ගලයන් හතර දෙනෙකි මොවුන් ගමන් මලු කිහිපයක කිලෝ 116 ක් පමණවූ මෙම වල්ලාපට්ටා ශාක තොගය අසුරාගෙන විදේශ ගතවීමට පැමිණ ඇත.

මේ පිලිබදව රේගුව විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728