වහාම කලයුතු ජලනල අලුත් වැඩියා කටයුතු සති අන්තය දක්වා කල්දමන ජලාපවාහන මණ්ඩලයේ මිගමු කාර්යාලය

728x150

මීගමුවේ තලාදුව පාරේ බස් නැවතුම අසල 31 දා සිට ජලකාන්දුවක් ජලයට බැක්ටීරියා ඇතුළු වෙතයි ප්‍රදේශවාසීන් බියෙන් යනුවෙන් අප විසින් 2017 ජනවාරි මස 3වාර්තා කල ජලකාන්දුවට අදාල අලුත් වැඩියාව සිදුකර න ලදේ ඊයේ ඉරිදා දිනයේ බව අසල්වාසීන් විසින් අපවෙත දන්වා  සිටින ලදී.එමෙන්ම මෙහි පහත සදහන් කර ඇති මිගමුව රෝහල ඉදිරිපිට කාලයක් තිස්සේ පවතින බව ප්‍රකාශ කරණ ජලකාන්දුව නතර කිරීමට අවශ්‍ය අලුත් වැඩියා කටයුතු සිදු කරන්නේ මීලග ඉරිදාද.?

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 494 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අපේ සහෝදර සහෝදරියන්ට ජලය ලබා දෙන්නට අපිත් දායක වෙමු

මේදිනවල පවතින ඉඩෝරය  දිනපතා අවශ්‍යතා සදහා ජලය ලබාගත්ළිං  නල ළිං ඇතුළු ජලමුලාශ්‍ර සිදී යාමෙන්  ...