විපතට පත් ජනතාවට මීගමුවේ සෙනෙහස

ජල ගැලීම නායයාම්  නිසා විපතට පත්වී ඇති ජනතාවට ලබා දීමසදහා මිගමුව  වෙළද සංගමය සහ මිගමුව මුලස්ථාන පොලිසිය එක්ව මිගමුව ඔරලෝසු කණුව අසල  ද්‍රව්‍ය එක්රැස්කිරීමේ  මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අතර එම මධ්‍යස්ථානයට එක්රැස්වූ ආධාර විපතට පත් ජනතාව වෙත යැවීම  සදහා මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතා වෙත සංකේතාත්මකව බාරදුන් අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ. මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට මහතාද ජයාරූපයේ වෙති  

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 694 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
මිගමුව රෝහලට – ජීවන්ත ගෙන් කොට්ට

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසික රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා කොට්ට පරිත්‍යාග කිරීමක් සිදුවිය. උසස්ම ප්‍රමිතියක් ඇති මෙම...



150x728


150x728