ශ්‍රිලංකාවේ 491 වන පොලිසිය දුන්ගාල් පිටියට

0
57

 

මිගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ දුන්ගාල්පිට්යේ දී  ශ්‍රී ලංකාවේ 491 වන පොලිස් ස්ථානය වීවෘත වියබස්නාහිරපලත සහ රථවාහන දිසාවබාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේප්‍රධානත්වයෙන් අද (27)උදැසන මෙමවීවෘත කිරීම සිදුවිය විය.

සෙත්පිරිත් සජ්ඝායනය මධ්‍යයේ නන්දන මුණසිංහ මහතා නව පොලිස් ස්ථානයේ සමරු පලකය වීවෘත කලඅවස්ථාව ජයාරුපයෙන් දැකිවේබස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තාක්ෂණ කොට්ටාශයබාර නියියෝජ්‍යපොලිස්පති  ප්‍රියලාල් දසනායක මිගමුව පොලිස් අධිකාරී අනුර සේනාරත්නත්න ද සිල්වා සහකාර පොලිස් අධිකාරී අනුර රෝහණ ගමගේ  යන මහත්වරුද සේයාරුවේ වෙති.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here