සයිටම් අරගලය- අද මීගමුවේදී ජනතාව දැනුවත් කිරීමක්

මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවත් එක් ශිස්‍යකුගෙන් ලක්‍ෂ120 ක මුදලක් එනම් දිනකට රුපියල් 6500 ක මුදලක් අයකරන බවත් මෙලෙස වියදම් කළහැකි පුද්ගලයන් ලංකාවේ සිටින්නේ 5%කට අඩු පිරිසක් බව වෛද්‍යපීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.
ඔවුන් මේබව සදහන් කලේ සයිටම් විරෝධී ගම්පහ දිස්ත්‍රික් ජනපවුර සංවිධානය කල ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදීමක් මිගමුව බස්නැවතුම්පොළ අසල අද සවස පවත්වමිනි මෙම අවස්ථාවට සහභාගී විමසදහා මිනුවන්ගොඩ සිට රථ පෙළපාලියකින් පැමිණි සිසුන් සහ දෙමවුපියන් කෙටි ජනහමුවක්ද පැවැත්විය

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 51 posts in අධ්‍යාපණික category
Recommended for you
ශුක්‍රාණු ප්‍රමාණාත්මකව අඩුවීම ‘මිනිස් සංහතිය තුරන්ව යාමට හේතුවිය හැකියි

ශුක්‍රාණු ප්‍රමාණාත්මකව අඩුවීම 'මිනිස් සංහතිය තුරන්ව යාමට හේතුවිය හැකියි මුල් පුවත bbc සිංහල වෙබ්අඩවිය ඉහත...



150x728


150x728