සයිටම් විරෝධී පාගමන විසුරුවා හැරීමට ජල ප්‍රහාර කදුළු ගෑස්

0
81

විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ සයිටම් විරෝධී පාගමන විසුරුවා හැරීම සදහාපොලීසිය විසින් කදුළු ගෑස්  ජල සහ බැටන් පොලු ප‍්‍රහාරයක්  කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී එල්ල කරනු ලැබීය

මෙම ප‍්‍රහාරය හේතුවෙන් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here