සරත් කුමාර ගුණරත්න තවදුරටත් රිමාන්ඩ්

728x150

කලපු සංවරධන කටයුතු සදහා වෙන්කළ මිලියන 12 හක මුදලක් සාවද්‍ය පරිහරණය කලයි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනපසුගිය 2 දින   කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ජනවාරි මස 9දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරසිටි හිටපු ධිවර නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සරත් කුමාර ගුණරත්න මහතා අද දින කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කල අතර මෙමමස 13 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ලෙස  ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝගකර ඇත.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 494 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
පානීය ජල ගැටලුවෙන් පීඩා විදින අපේ සහෝදර සහෝදරියන්ට ජලය ලබා දෙන්නට අපිත් දායක වෙමු

මේදිනවල පවතින ඉඩෝරය  දිනපතා අවශ්‍යතා සදහා ජලය ලබාගත්ළිං  නල ළිං ඇතුළු ජලමුලාශ්‍ර සිදී යාමෙන්  ...