සරත් කුමාර ගුණරත්න මිනීමැරුම් චෝදනා නඩුවෙන් නිදහස් කරයි

දැනට වසර 16 කට පෙර වෑන්රථයකට යටකර පුද්ගලයෙකු මරාදමන ලදැයි මිනීමැරුම් චෝදනා  ලබාසිටි හිටපු ධිවර නියෝජය අමාත්‍ය වරයෙකු වන සරත් කුමාර ගුණරත්න මහතා සහ ඔහුගේ දේශපාලන ආධාරකරුවෙකු වූ ලසන්ත කුමාර මහතා යන දෙදෙනාට එරෙහිව මුලික  මහෙස්ත්‍රාත් විභාගය සිදුකල මිගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවෙල මහතා විසින් එම සැකකරුවන්ට එරෙහිව එම නඩුව මහාධිකරණය වෙත යොමුකිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නිගමනය කරමින් සැකකරුවන් නඩුවෙන් නිදහස් කොට මුදාහැරීමට අද (14) දින නියෝගකළේය.

මෙම නඩුවට අදාල සිද්දිය 2001 නොවැම්බර් මාස 17 දින තිල්ලන්දුව මංසන්දිය අසලදී දේශපාලන ප්‍රචාරක රැස්වීමක් අසලදී  සිදුවුවකි.

මිගමුව පොලිසිය විසින් පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිය වෙනුවෙන් නිතිඥයසකුල ගුණතිලක සහ ජ්‍යෙෂ්ඨ  නිතිඥයනෙල්සන් කුමාරනායකයන මහත්වරුන් පෙනීසිටියේය.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 128 posts in දේශපාලනය category
Recommended for you
ශ්‍රීලංකා පොදුජන පෙරමුණට එකතුවීම විනය පරීක්ෂණ වලින් නැවැත්වීමට නොහැකියි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත

විනය පරීක්ෂණ 100ක් තිබ්බත් තමන් කිවයුතු දේ කියන බවත් තමන්නට ශ්‍රීලංකා  නිදහස් පක්ෂය පිලිබදව කථාකිරීමට...



150x728


150x728