සිසුවිය අපයෝජනයට ලක්කළ කොචිකඩේ විවාහකයා 28 දක්වා බන්ධනාගාරයට

728x150

rbvs0020365

මිගමුව කොචිචිකෙඩි ප්‍රදේශයේ පාසලක 9 වන වසරේ ඉගනුම ලබන 14 හවරදි පාසල් සිසුවියක වරන් වර අපයෝජනයට ලක් කලේයැයි කියන පුද්ගලයෙකු කොචිචිකෙඩි පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොචිචිකඩේ  ප්‍රදේශයෙම පදිංචි 45 හැවරදි විවාහක පුද්ගලයෙකුය.
පාසලේ ඇති යොජනා හා පැමිණිලි පෙටිටියට පසුගියදා මෙම සිසුවිය ඇයට සිදුවු සියල්ල විස්තරාත්මකව ලියා  දමා තිබියදී එම විද්‍යලයේ ගුරුවරයෙකු මෙම ලිපිය දැක විහල්පති තුමාට ලිපිය පෙන්වා එතුමා මාර්ගයෙන් කොචිචිකඩේ පොලිසියට පැමිණිලි කර ඇත. එම පැමිණිල්ලට අනුව මෙම සැක කරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් සැක කරු 23 දින මිගමුව වැඩ බලන මහෙස්ත්රාත් කේ ජි කරුණාජිව මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 28 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියොග කලේය.

මිගමුව පියපේම රුපංජන 2016-04-24

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 661 posts in ප්‍රධාන පුවත් category
Recommended for you
කටාන සමුපේ වාහන අවභාවිතයේ

කටාන විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභා රැස්වීම  සමුපකාර ශ්‍රවනාගාරයේ අද( 28)පැවති අතර අධ්‍යක්ෂක මණ්ඩලය...