හරිස්චන්ද්‍ර ආදී සිසුන් ලේ දන් දෙති

0
9

මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ආදි සිසු සිසුවියන් සංවිධානය කල ලේ දන්දීමේ පින්කමක් මිගමුව අගුරුකාර මුල්ල බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. ලෙනදොර රජමහා විහාරාධිකාරී බලංගොඩ සුමංගල හිමියන් ලේ  පරිත්‍යාග කල අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ මෙදින් ලේ පරිත්‍යාග කල පිරිසෙන් 80%ක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here