හරිස්චන්ද්‍ර විදුහලේ දරුවෙකු ඩෙංගු මාරයා පැහැරගනී

මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ සිසුදරුවෙකු ඩෙංගු රෝගයෙන් මියයයි.උණ රෝගය වැලදී දින හයක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 14 හැවරදී  කටුවාපිටියේ ද සිල්වා  පදිංචිව සිටි චතුක සචින්ත නමැති සිසුවෙකි.

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 49 posts in අධ්‍යාපණික category
Recommended for you
හෝටල් සංගමයෙන් පාසැල් වලට කසල බදුන්

කසල කලමනාකරණය පාසැල් දරුවන් අතර ප්‍රචලිත කිරීම සදහා මිගමුව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය  විසින් පාසල්...



150x728


150x728