හිටපු නියෝජය ඇමති සරත් ගුණරත්න 9 දින දක්වා රිමාන්ඩ්

728x150

අද උදැසන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ධිවර නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සරත් කුමාර ගුණරත්න මහතා කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ජනවාරි මස 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස  ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝගකර ඇත

728x150

There are no comments yet

Why not be the first

Leave a Reply

More 105 posts in දේශපාලනය category
Recommended for you
මීගමුවේ පිරවුම්හල් බොහොමයක පෙට්‍රල් තොග අවසන්

ඛනිජතෙල් සේවක වර්ජනය හේතුවෙන් දෛනිකව ලැබියයුතු ඉන්ධන තොග නොලැබීම නිසාඅද සවස 5.30 වනවිට  මිගමුව නගරයේ...